FAST NEWS

24×7 Around the Globe

අමල් හා නදීමාල් ඇතුළු පිරිසට අධිකරණයෙන් තීන්දුවක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහිදි අත්අඩංගුවට පත් ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිසගේ රැඳවුම් නියෝගය තවත් මසකින් දිර්ඝ කිරිමට ඩුබායි අධිකරණය තීන්දු කර ඇති බව ඩුබායි මාධ්‍ය වාර්තා පවසයි.