FAST NEWS

24×7 Around the Globe

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සියලු කාර්යාල දුම්රිය පානදුරට සීමා වෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) අද (28) පෙරවරුවේ දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් බාධා සිදුවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු තවමත් යථා තත්ත්වයට පත්කර නොමැත.
මේ හේතුවෙන් පස්වරුවේ කොළඹ කොටුවෙන් පිටත්වන සියලු කාර්යාල දුම්රිය පානදුරට පමණක් ධාවනය කරන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කරයි.