FAST NEWS

24×7 Around the Globe

’දෙමටගොඩ රුවන්’ රිවොල්වර දෙකක් සමඟ අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) පාතාල නායක දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සහෝදරයකු වන දෙමටගොඩ රුවන් නමැත්තා රිවොල්වර දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා සදහන් කළේය.