FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය නියමුවා නිදහස් කරන බව පාකිස්ථානය කියයි..

(ෆාස්ට් ගොසිප් | කොළඹ) – පාකිස්ථානය අත්අඩංගුවේ සිටින ඉන්දීය ගුවන් නියමු අභි නන්දන් ඉදිරි සතියේදි නිදහස් කිරිමට අපෙක්ෂා කරන බව එරට විදේශ අමාත්‍ය ෂා මෙහෙමුඩ් කුරේෂි විසින් අද (28) මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
පාකිස්ථාන විසින් ඊයේ (28) බිම හෙලන ලද ඉන්දීය ප්‍රහාරක යානයක ගුවන් නියමුවකු වු අභි නන්දන් ඊයේ (27) එරෙහි හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කෙසේ වෙතත් පවතින අර්බුදය නිමා කිරිමට ඉන්දීයාවේ සහාය ලැබෙන්නේ නම් පමණක් මෙසේ ඔහු නිදහස් කිරිමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර තිබේ.