FAST NEWS

24×7 Around the Globe

මහරගම පොලිසියේ කොස්තාපල්වරයෙක් සියදිවි නසාගනී…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) මහරගම පොලිසිය තුළදී කොස්තාපල්වරයෙක් සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.