FAST NEWS

24×7 Around the Globe

ජනපති,අගමැති හා විපක්ෂ නායක අද (28) හමුවෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (28) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්විමට නියමීතය.
රටේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර, දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ද මීට එක්වන බවද ජනාධිපති ලේකම් කාර්යාල කියයි.