FAST NEWS

24×7 Around the Globe

දකුණු කලුතරදී දුම්රියක් පීළිපැනීමෙන් ධාවනයට බාධා…(photos)

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ගාල්ලේ සිට කොළඹට පැමිණි මන්දගාමී දුම්රියක් දකුණු කලුතරදී අද (28) පෙරවරු 7.10 ට පමණ පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
මේ හේතුවෙන් මංතීරු දෙකම අවහිර වී ඇති බව පාලක මැදිරිය සදහන් කරයි.