FAST NEWS

24×7 Around the Globe

හෙලිකොප්ටර් අනතුරකින් නේපාල සංචාරක අමාත්‍යවරයා මරුට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නේපාල සංචාරක අමාත්‍ය රබීන්ද්‍රා අධිකාරී හා කාර්ය මණ්ඩලයේ සමාජීකයින් ඇතුළුව හෙලිකොප්ටර් යානයක් අනතුරුට පත්ව ඇති බව එරට සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.