FAST NEWS

24×7 Around the Globe

රත්ගම සිදුවීමට CIDය මගහැරි 05 කට විදෙස් ගමන් තහනම්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) රත්ගම තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතන සිද්ධියෙන් පසුව CID ය මගහරිමින් සිටින දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ 05 කට විදෙස්ගතවීම තහනම් කරමින් අද (27) නියෝගයක් නිකුත් කළේය.
ඒ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් කේ. පී. එස්. හර්ෂන් මහතා විසින් මෙම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදීයි.