FAST NEWS

24×7 Around the Globe

දකුණු පළාතේ පොලිස් නිලධාරීන් දෙදෙනා 13 දක්වා යළි රිමාන්ඩ්..

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) රත්ගම තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් දෙදෙනා ලබන මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (27) නියෝග කර තිබේ.