(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්රී ලංකාවේ දිළිඳුභාවය අඩුවී ඇති අතර සැළකිය යුතු පිරිසකට රැකියා නොමැතිවීම බරපතල තත්වයක් බවත්, අපනයන ඉහළ නංවා ගැනීමෙන් වඩාත් හොඳ රැකියා සහ ඉහළ වැටුප් තත්වයක් හිමි කර ගැනීමට අවස්ථාවක් ඇති බව ලෝක බැංකුව ප්රකාශ කරයි
දකුණු ආසියාවේ අපනයනය සහ රැකියා යන මැයෙන් කොළඹදී නව වාර්තාවක් එළිදක්වමින් ඔවුන් මේ බව සඳහන් කර සිටියේය.








