FAST NEWS

24×7 Around the Globe

ලංගමයේ නව සභාපතිත්වයට උපාලි මාරසිංහ….

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස උපාලි මාරසිංහ මහතා පත් කිරීමට නියමිත බවත්, ඔහු හෙට (27 ) දිනයේ අමාත්‍යංශයේදී  වැඩ බාර ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි.
උපාලි මාරසිංහ මහතා ඛනිජතෙල් නීතීගත සංස්ථාවේ හිටපු ලේකම්වරයාය.