FAST NEWS

24×7 Around the Globe

සනත් ජයසූරියට වසර දෙකක පූර්ණ තහනමක්…

 

අන්තර්ජාතික  කි‍්‍රකට් සභාවේ දුෂණ මර්ධන නීති පද්ධතියේ වගන්ති දෙකක් උල්ලංඝණය කළ බව පිළිගැනීම හේතුවෙන් ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක සනත් ජයසූරියට වසර දෙකක පූර්ණ තහනමක් පැනවීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ.
ජයසූරිය මහතා අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් පනවන ලද දුෂණ මර්ධන නීති සංග‍්‍රහයේ පහත සඳහන් වගන්ති දෙක උල්ලංඝණය කළ බව පිළිගෙන ඇත.