FAST NEWS

24×7 Around the Globe

කඩුවෙල – බියගම මාර්ගය අද (26) සිට පැය 05 කට වැසෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ)  කඩුවෙල පාලමේ සිදු කරන අලුත් වැඩියාවක් හේතුවෙන් ,කඩුවෙල – බියගම ප‍්‍රධාන මාර්ගයේ ගමනාගමනය අද (26) සිට දින 05ක් සීමා කෙරෙන බව පොලිසිය පවසයි.
ඒ අනුව අද සිට ලබන 02 වැනිදා දක්වා රාත‍්‍රී 10.00 සිට අලුයම 05.00 දක්වා එම මාර්ගය වසා තැබෙන බවත් ,එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.