සා.පෙළ පාසල් අයදුම්පත් භාර ගැනිම අදින් අවසන්..

සා.පෙළ පාසල් අයදුම්පත් භාර ගැනිම අදින් අවසන්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2019 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ පාසල් අයදුම්පත් භාර ගැනීම අදින් (25) අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
පුද්ගලික අයදුම් පත් භාර ගැනිම මාර්තු පළමු වැනිදා අවසන් කෙරෙන බවත් හෙතෙම පැවසීය.
එසේම මෙම දිනයන් නැවත දීර්ඝ කිරිමක් සිදුනොකරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.