FAST NEWS

24×7 Around the Globe

කෝටි හතකට අධික මත්ද්‍රවය සමග පුද්ගලයෙක් මීගමුවෙන් අල්ලයි..

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (22) අළුයම කෝටි හතකට අධික වෙළද පොළ වටිනාකමක් ඇති බව කියන හෙරොයින් සහ ඈශ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 8.679 සමග මීගමුව පෝරුතොට ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට මිගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත්ව තිබේ.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතින බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.