FAST NEWS

24×7 Around the Globe

රත්ගම සිදුවීමට අදාළව දකුණේ උප පොලිස් පරීක්ෂකවරයෙකු CID අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) පසුගියදා රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිදුවීමට අදාළව දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.