FAST NEWS

24×7 Around the Globe

අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය මාර්තු 06 වැනිදා ආරම්භ කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය මාර්තු 06 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර, එය මාර්තු හය වැනිදා සිට පුරා දින හයක් විවාද කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව මාර්තු 06, 07, 08, 09, 10, 11 සහ 12 යන දිනවල මෙම විවාදය සිදු කෙරේ.
අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේ ඡන්ද විමසීම් මාර්තු 12 වැනිදා සවස 5.00 සිදු කිරීමට නියමිතය.