FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වැසෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට උපකුලපතිවරයා තීරණය කර ඇත.
ඒ , විශ්ව විද්‍යාලය තුළ ඇතිවූ නවකවද සිද්ධියක් මුල්කරගනිමිනුයි.