FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු නිපදවූ පළමු චන්ද්‍රිකාව අප්‍රේල් මස අභ්‍යවකාශයට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු නිපදවූ පළමු අභ්‍යවකාශ චන්ද්‍රිකාව ලබන අප්‍රේල් මාසයේදී අභ්‍යවකාශ ගතකරන බව ආතර් සී. ක්ලාක් ආයතනය සදහන් කරයි.
මෙම චන්ද්‍රිකාව කුඩා ප්‍රමාණයේ ක්ෂුද්‍ර රූපි චන්ද්‍රිකාවක් වන අතර එය ඉංජිනේරු තරිඳු දයාරත්න සහ පරික්ෂණ ඉංජිනේරු දුලානි චාමිකා විසින් නිපදවා තිබේ.