FAST NEWS

24×7 Around the Globe

ව්‍යවස්ථා සංශෝධනයට අගමැතිගෙන් කමිටුවක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විද්වත් කමිටුවක් පත්කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්වරුන් ප්‍රමුඛ විද්වත් මණ්ඩලයකින් එම කමිටුව සමන්විතය.