FAST NEWS

24×7 Around the Globe

‘අල රංජි’ මත්ද්‍රව්‍ය සමඟ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදුකළ වැටලීමකදී පාතාල නායකයකු වන කෙසෙල්වත්තේ දිනුකගේ මාමණ්ඩිය වන ‘අල රංජි’ නැමැත්තා මත්ද්‍රව්‍ය සමඟ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු ළඟ තිබී හොරොයින් සහ මන්නා පිහි දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත.