FAST NEWS

24×7 Around the Globe

ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය පිළිබඳව විවාදයක් අද (21) පාර්ලිමේන්තුවේදි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (21) පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්විමට නියමිත අතර එහිදී ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය පිළිබඳව විවාදය පැවැත්විමට නියමිතව තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අදාල විවාදය සඳහා ඉල්ලීම් කර තිබූ අතර, මන්ත්‍රීවරයා විසින් සභාව කල්තැබිමේ යෝජනාවක් ලෙස මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.