FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් වටරවුම වැසෙයි..

විශ්‍රාමික යුද හමුදා සෙබළුන් පිරිසක් විසින් සිදු කරන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව, ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මේ හේතුවෙන් අවට මාර්ගයන්හි රථ වාහන තද බදයක් පවතින බවද පොලිසීය කියයි.