කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර, පැවති සංඥා දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දුම්රිය සංඥා පැය කිහිපයක් අක්‍රියව පැවති බවත් මේ හේතුවෙන් අද (20) පෙරවරුවේ කොළඹ කොටුව සහ මරදාන අතර, දුම්රිය ප්‍රමාදයක් සිදුවිය.








