FAST NEWS

24×7 Around the Globe

ඇමති කබීර් ජනාධිපති කොමීසමට පැමී‍ණෙයි..

 

 

අමාත්‍ය කබීර් හෂීම් ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා අද (20) උදෑසන 9.30 ට පමණ එම කොමිසම වෙත පැමිණියේය.