FAST NEWS

24×7 Around the Globe

මදූෂ්ගේ සමීපතමයෙක් වන”වෙඩි කන්දේ කසුන්” අත්අඩංගුවට…

කෝටි 700ක මැණික් හා දියමන්තියක් සොරා ගත් සිද්ධියට ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වන “වෙඩි කන්දේ කසුන්” නැමැති සැකකරු කිරිබත්ගොඩ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.