FAST NEWS

24×7 Around the Globe

හිටපු භාණ්ඩාගාර ලේකම් විශේෂ අපරාධ විමර්ශනයට.

හිටපු භාණ්ඩාගාර ලේකම් පී.බී ජයසුන්දර කට උත්තරයක් ලබාදීම සඳහා අද (28) කොළඹ පොලිස් විශේෂ අපරාධ විමර්ශන එකකයට පැමීණියේය.

රාඩා ආයතනාය් මුල්‍ය වංචාවතක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට කැඳවා ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.