FAST NEWS

24×7 Around the Globe

මේ වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් නොකළ පාසල් 350 ක්..

2019 වසර සදහා පළමු ශ්‍රේණියට කිසිදු සිසුවෙකු ඇතුළත් නොවූ පාසල් 350 ක් පමණ පවතින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කියා සිටියේය. ‍
මේ හේතුවෙන් දිවයිනේ පාසල් බහුතරයක් වැසී යාමේ තර්ජනයට ලක්ව ඇති බවත් පසුගිය වසරේ ද පාසල් 110 ක් පමණ වැසී ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.