FAST NEWS

24×7 Around the Globe

වසර 02 ක් තුළදී ලංකාවේ හැම ඉඩමක්ම පරිඝණක ගත වෙයි..

වසර 02 ක් තුලදී මෙරට සියලුම ඉඩම් පිලිබද තොරතුරු පරිගණක ගතකර අවසන් කිරීමට රජය විසින් තීරණය කර තිබෙන බව මැනුම්පති බී. පී. පී උදයකාන්ත මහතා සදහන් කරයි.
මේ වන විට බස්නාහිර පලාතේ ඉඩම්වල තොරතුරු පරිගණක ගත කිරීම ආරම්භ කර තිබේ.
කොළඹ නගරය තුල පිහිටි ඉඩමක් එක් දිනක් තුල ලියාපදිංචි කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම මෙම වසර අවසන් වීමට පෙර ක්‍රියාවට නංවන බවද උදයකාන්ත මහතා වැඩිදුරටත් සදහන් කළේය.