FAST NEWS

24×7 Around the Globe

ආනයනය කරනු ලබන කිරිපිටි ආරක්‍ෂිතයි – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්..

 

ශ‍්‍රී ලංකාවට ආනයනය කරනු ලබන කිරිපිටි ආරක්‍ෂිත බවත් ඒවා තත්ත්වයෙන් බාල කර නොමැති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි.
ආනයනය කරනු ලබන කිරිපිටි ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශයේ පරීක්‍ෂා කිරීමේ වැඩසටහනේ අනිවාර්ය ආහාරයක් ලෙස ඇතුළත් කර ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.
අදාළ නිවේදනය පහතින්..