FAST NEWS

24×7 Around the Globe

කන්ජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු මාලිගාවත්තේදී STF අත්අඩංගුවට….

ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙක් වන මාකදුරෙු මදූෂ් සමග අත්අඩංලුවට ගනු ලැබූ කන්ජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් කටයුතු භාරව සිටි පුද්ගලයා හෙරොයින් තොගයක් සමග මාළිගාවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.