පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන මගින් සංවිධාන කරනු ලබන අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (14) අනුරාධපුර – සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදී සිටින පරිසර ගැටළු පිළිබඳව සහ වන අලි ගැටළුව සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.








