FAST NEWS

24×7 Around the Globe

HNDA සිසු විරෝධතාවක් හේතුවෙන් පුරහල අවට තදබදයක්..

 

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා (HNDA) සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙ වන විට (02.00) පුංචි බොරැල්ල සහ කොලඹ පුරහල ආශ්‍රීත මාර්ගයන්හි දැඩි රථවාහන තදබදයක් ඇතිව පවතින බව පොලිසිය පවසයි.