FAST NEWS

24×7 Around the Globe

මෙවර අයවැයෙන් වතුකම්කරුවන්ගේ වැටුප් ඉහළ නැංවීමට තීරණයක්…

එළැඹෙන අයවැයෙන් වතුකම්කරුවන්ගේ දිනක මුලික වැටුපට රුපියල් 50 ක් එකතු කිරීමට රජය විසින් තීරණය කර ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා සදහන් කරයි.