FAST NEWS

24×7 Around the Globe

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවට පොලිසියෙන් කඳුළුගෑස්..(update)

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් විසින් ක්‍රියාත්මක කරන ලද උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට ලෝටස් වටරවුම අසලදී පොලීසියෙන් කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

………………………………………………………………………………………………………………………………………………………………….

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී රැකියාවිරහිත උපාධිදාරීන්ගේ සංවිධානය විසින් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබේ.
වසර කිහිපයක් තිස්සේ තමන් රැකියා නොමැතිව පීඩා විඳින බැවින් එළඹෙන අයවැයෙන් තම ගැටළු විසඳීමට පියවර ගන්නා ලෙස ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වෙයි.