FAST NEWS

24×7 Around the Globe

චමින්ද විජේසිරි නීතිඥයෙකු මාර්ගයෙන් භාරවෙයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි නීතිඥයෙකු මාර්ගයෙන් බණ්ඩාරවෙල අධිකරණයට භාරවී කිබෙන බව වාර්තා වෙයි.
ඹහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකුට පහරදුන් බවට චෝදනාවකට ලක්ව සිටි බැවින් බණ්ඩාරවෙල ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය විසින් සැක පළ කළේය.
මීට පෙර ද ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු පොලිසියට ද දැනුම් දීමක් සිදු කර තිබුණි.