FAST NEWS

24×7 Around the Globe

මදුෂ්ගේ ගෝලයා දින 07ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර..

පාතාල නායක මාකදුරේ මදුෂ්ගේ ගෝලයෙකු වූ හෙට්ටිආරච්චිගේ අසේල එරංග නැමැති පුද්ගලයා දින 07ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට සැකකරු අද (12) අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දුන්නේය.
ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 20ක් සමඟ සැකකරු තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 10 වනදායි.