FAST NEWS

24×7 Around the Globe

කැළණිය ප්‍රාදේශීය සභාවට එරෙහිව අල්ලස් කොමිසම හමුවට පැමිණිල්ලක්..

කැළණිය ප්‍රාදේශීය සභාව විසින් මහජන මුදල් අවභාවිත කර ඇති බව ප්‍රකාශ කරමින් කැළණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ කණ්ඩායම අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් වහාම සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.