FAST NEWS

24×7 Around the Globe

මාර්ග අංක 163 බස් වර්ජනයක්..

 

දෙහිවල – බත්තරමුල්ල, විදේශ සේවා නියුක්ති කාර්යාංශය දක්වා ධාවනය කෙරෙන, මාර්ග අංක 163 පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
නිදහස් ගමන් බලපත්‍ර යොදාගනිමින් ප්‍රවාහන අධිකාරියේ සේවකයින් බලහත්කාරයෙන් එම බස් රථවල ගමන් ගන්නා බවට චෝදනා කරමින් ඔවුන් මෙසේ වර්ජනයක නිරත වන බවද කියැවේ.