FAST NEWS

24×7 Around the Globe

කොළඹ කොටුව – බැංකු මාවත පස්වරු 02 සිට වැසෙයි..

ප්‍රසංගයක් හේතුවෙන් කොළඹ කොටුව – ලංක බැංකු මාවත  අද (12) පස්වරු 02 සිට පස්වරු 10 දක්වා වසා තැබෙන බව පොලිස් මුලස්ථානය පවසයි.