FAST NEWS

24×7 Around the Globe

අමල් පෙරේරා හා පුත්‍රයා ඇතුළු පිරිස ගැන තීන්දුව අද (12)..

මදූෂ් සමග අත්අඩංගුවට පත් පිරිස අතර සිටින ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු 31 දෙනා එරට නීතියට අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් වන තීන්දුව අද (12) ලබාදීමට නියමිතව ඇත. 
එමෙන්ම ඩුබායිහිදි අත්අඩංගුවට ගැණුුනු මාකඳුරේ මධූෂ් සමඟ සිටින ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු 18 දෙනෙකු කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට පොලිස් විමර්ශන වලදී හෙලිවී ඇති බවත් වාර්තා වෙයි.
අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශීල්පි රයන් වැන්රෝවන් ඇතුළු සැකකරුවන් 31 ක් දෙනා මේ වන විට බර් – ඩුබායි පොලිස් සිර මැදිරියේ රඳවා සිටියි.