FAST NEWS

24×7 Around the Globe

රූකාන්ත ඇතුළු කිහිපදෙනෙක් එජාප ආසන සංවිධායකවරු ලෙස පත්විම් ලබති..

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරන් කිහිපදෙනෙක් අද (11) දහවල් පක්ෂ නායක් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්විම් ලබා තිබේ.
ලැයිස්තුව
කාවින්ද ජයවර්ධන – මීගමුව ආසන සංවිධායක
ලලිත් දිසානායක – අරණායක ආසන සංවිධායක
රූකාන්ත ගුණතිලක – දඹදෙණිය සංවිධායක
තිළිණ බණ්ඩාර තෙන්නකෝන් – පාතදුම්බර සංවිධායක
මංජුල බණ්ඩාර මහතා – වාරියපොල සංවිධායක
උදය විජේනායක මහතා- හිරියාල සංවිධායක