FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් පොලිසියට වගකීම පැවරෙන නව චක්‍රලේඛණයක්…

 

කිසියම් ප්‍රදේශයක නීතිවිරෝධී මත්පැන් පවතින්නේ නම්, අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වගකිව යුතු බවට සදහන් චක්‍රලේඛයක් ලබන සතියේ නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) ප්‍රකාශ කළේය. 

ඒ පොළොන්නරුව – වාරිමාර්ග ක්‍රීඩාංගනයේ දී පැවති පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රතිලාභ ලබාදීමේ උත්සවයකට එක්වෙමින්.