FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු විදුලි සෝපානයේ වරකට 06 ක් පමණයි..

පාර්ලිමේන්තුවේ විදුලි සෝපානවල එක වරකට ගමන් කල හැකි උපරිම පුද්ගලයන්ගේ සංඛ්‍යාව 06 කට සිමා කර පාර්ලිමේන්තු විදුලි සෝපනවල ඒ බව දැක්වෙන සටහනක් අද (08) පෙරවරුවේ ප්‍රදර්ශනය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු එකවර විදුලි සෝපානයේ ගමන් කිරීම නිසා විදුලි සෝපානයක් ඊයේ (07) විනාඩි 25 කට අසන්න කාලයක් අක්‍රියව තිබුණි.

මෙ වනවිට ඊට මුලික හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ වරකට ගමන් කල හැකි සංඛ්‍යාව ඉක්මවා ගමන් කිරීමයි.