FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා පිළිබඳ ජනාධිපති කොමීසමේ කාලය දිර්ඝ කෙරේ..

 

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා අක්‍රමිකතා ගැන සෙවිම සඳහා පත් කර ඇති ජනාධිපති කොමිසමේ නිල කාලය මැයි මස 05 වැනිදා දක්වා යළි දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.