කේරළ ගංජා කිලෝ 400 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් විසින් පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් කෝටි 04 කට ආසන්න වටිනාකමින් යුත් මෙම කේරළ ගංජා තොගය සමග සැකකරුවන් ගමන් ගත් වෑන් රථයද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.








