FAST NEWS

24×7 Around the Globe

වතුකම්කරු වැටුප ඉහළ දැමීම ගැන සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්..

වතුකම්කරු වැටුප රුපියල් 1000 ක් දක්වා ඉහළ දැමීම ගැන අග්‍රමාත්‍ය කාර්යාලයේදි අද (07) දහවල් පැවති සාකච්ඡාව විසඳුමකින් තෝරව අවසන් බව රාජ්‍ය ඇමති වී.රාධක්‍රිෂ්නන් මාධ්‍ය වෙත සඳහන් කළේය.
මෙම සාකච්ඡාව සඳහා වතු කම්කරු සංගම් වතු හාම්පුතුන්ගේ සංගම් හා රජයේ මැති අමැතිවරුන් සහභාගි වී තිබේ.