FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට අද (27) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධ පරීක්ෂණවලදී ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා මෙම තහනම පනවනු ලැබුවේය.