FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ඉවත් කරගන්නැයි නෙස්බි සාමිවරයාගෙන් ඉල්ලීමක්…

 

ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍ය රජය හා ඇමෙරිකා එක්සත් ජනපදය සම අනුග්‍රහයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට විසින් ඉදිරිපත් කළ යෝජනාව බල රහිත කරන ලෙස බ්‍රිතාන්‍ය උත්තරීතර සාමා මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නෙස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය රජයෙන් පසුගිය අඟහරුවාදා ඉල්ලීමක් කර තිබේ.